පිළිගැන්විම

පිලිගැන්විම

නොදුටු බුදුන්ටත්
නෙපෙනෙන දෙවියන්ටත්
මා අසල සිටිමින් 
මට 
ජීවය සහ ශක්තිය ලබාදුන්
රතුලෙය කිරට හරවා පොවා 
මා උස්මහත් කළ මව්නි,
දහදිය රුපියල් සත කරමින් 
 මා පෝෂණය කළ පියාණෙනි,
ඔබට අහිමි ලොව
කිරුළ මට හිමිකරදුන්
ඔබේ ශක්තිය අභියස
පුදමි හද පිරි බැතින් මා !!!


No comments:

Post a Comment

මෙහි අදහස් දක්වන්න කාරුණික වන්න.